හමුවූ එකම කිඳුරිය ඇයයි මා දිවි තෙරේ
පුදදුන් සෙනෙහස සුවඳයි මා කෙරේ
රැකගන්නට වෙර දරමි මා නිරතුරේ
අපෙ කූඩුවට දඬු විසි නොකරන් මිතුරේ

දිවියට ලද එකම වස්තුව ඇයයි මගේ
දිවියට ලද එකම ආලෝකය ඇයයි මගේ
දිවියට ලද එකම සෙනෙහස ඇයයි මගේ
දිවියට ලද එකම සැනසුම ඇයයි මගේ

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021