ආදරය....

මම
එයාගෙන් අහුවා....
එයා
මට කිව්වා....

මම
එයාට දුන්නා...
එයත්
මට දුන්නා...

එයා
මගෙන් වින්දා...
මමත්
එයාගෙන් වින්දා...

එයා
මගෙන් දැන් අහන්නේ නෑ..
ඒත්
මම අහනවා...

එයා
මට දැන්
දෙන්නේ නෑ..
ඒත්
මම දෙනවා...

එයා
මගෙන් දැන්
විඳින්න කැමති නෑ..
ඒත්
මම එයාගෙන්
විඳින්න කැමතී......
..
..
..
..

ආදරය....

~~වස්සාන සිහින~~

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021