සිත් අහසට සිරිය දෙන්න
සුපුන් සඳක් වී වඩින්න
සිනා සපිරි මුව දකින්න
නිවාඩුවට ඇවිත් යන්න......

මගෙ පාලුව මකා ගන්න
නුඹෙ සොඳුරු හඬ අහන්න
කවි සිතිවිලි පුබුදු වන්න
නිවාඩුවට ඇවිත් යන්න....

~~වස්සාන සිහින~~

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...