වැහි බිඳු නැත
වලාකුලින් තොර
හිස් අහසේ...
නෙත තෙමනා
කඳුලු එක්කර
එවන්නද
පොද වැස්සක්
මම රහසේ.....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...