ඔයාව
මුලින්ම දැක්ක
දවසේ
මොකද්දෝ උනා
මට...

මල් සරා
පොල්ලෙන් ගහුවා
වගේ
මට දැනුනේ....

ආයෙත් දවසක
හිටපු ගමන්
ඔයත් ගියා
හදවතට
තට්ටුවක් දාල...

ඒකත් හරියට
පොල්ලෙන් ගැහුවා
වගේ....

තාමත් රිදෙනවා...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021