.
සමුගැන්ම
මෙතරම්
දුක් බරනම්
සිදු උනේ
ඇයි හමුවීමක්

හදගැස්ම
මට තවමත්
දැනේ නම්
නැහැ නේද
දුරස් වීමක්

ආදරයට ආදරය
හිමි උනා නම්
නැහ නේද
සිත් රිද වීමක්

නුඹ මගෙන්
සමුගෙන ගියේ
සිතකින් නම්
ඇයි මගෙ නෙත
තෙමුවෙ
උනු කඳුලක්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021