මට ආසයි ලඟින් ඉන්න
මගෙ ලඟින්ම තියා ගන්න
එනවද නුඹ සිනා සෙන්න
හැමදා මගෙ ලඟින් ඉන්න

කඳුලට මගෙ තිත තියන්න
සිනා පොකුරු පලන්ඳන්න
සඳ කුමරියෙ ඔබ වඩින්න
මගෙ දිවියම සරසවන්න

කඳුල ඉතින් සමා වෙන්න
ඇය එනවලු ලඟින් ඉන්න
නුඹ මෙහි නෑවිදින් ඉන්න
හැකිවෙයි මට නොඅඬ ඉන්න

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021