නුඹ නොමැතිව බැහ හිඳින්න
සැඟවී ඔබ එපා ඉන්න
සිහිනෙන් වත් ඔබ දකින්න
වරමක් මට අරන් දෙන්න...


මගෙ හිත කියවල බලන්න
වරක් හදට එබී බලන්න
එච්චර කල් බලන් ඉන්න
මට බෑ තව දුක් විඳින්න...

මා යන මග එලිය වන්න
පහන් සිලක් රැගෙන එන්න
තනි නොතනිය මකා ගන්න
එනවා නේද මට කියන්න...


 

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021