ඔයා කාලා බීලා
ඔන්ලයින් එනකන්
මම බඩගින්නේ
පැය ගානක් තිස්සේ
බලන් ඉන්න හැටි...

ඒ ඉඳලත්..

ඔයාගෙන් චැට් එකක්
එනකන් ඇස් දෙක
අමාරුවෙන් ඇරගෙන
බලා ඉන්න හැටි...

ඒ ඉඳලත්..

ඔයාගෙ චැට් එකකට
රිප්ලයි එක පොඩ්ඩක්
පරක්කු උනාම
හොඳටම බනින හැටි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...