තිත්ත වී දුකින් ඉහ වහා ගිය මගේ ජීවිතයට
අමරස කියා දුනි පෙම සිරකර නුඹ මා සිත යට
ඔබ සිත රිදවන්නට නොසිතුවෙමි මම කිසි විට
වරම් දෙන්නට හැක දිවිය පුරා සිනාසෙන්නට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021