ඇඹලයා..

මම
සීනි කකා
හිටියේ
බෝතලේ...

කව්දඩෝ
මාව
තේ එකට
දැම්මේ...

නෑවෙත් නෑ
කාලෙකින්...

හිකිස්...

තේ එක රසයිද
ඇහ්.....

Comments

Popular posts from this blog

Father's Day 2021