අම්මපා,
බඩේ ඉන්න
පනුවො
දන්නවානම්
මම බඩගින්නෙම
ඉන්නෙ ඇයි
කියලා
උන් මට
අනිත් පැත්තෙනුත්
හිනා වෙනවා..
ශුවර්.......

~~වස්සාන සිහින~~

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...