ප්‍රේමය හැඳින්නෙමි...

මනරම් වස්සාන කාලයේ
තවත් දිනයකි....
සදාදරණීය වූ
සොඳුරුතම හමුවකි...
දුටුවනම නෙත් පිනා ගිය
සෙනෙහෙබර දසුනකි....
පොද වැස්සේ කුඩයක් අතින් ගත්
සොඳුරුතම ලඳකි....
සීතල පිනි බිඳු අතරින්
ලස්සනම සිනාවකි..
හෙමි හෙමිහිට කෙඳිරූ
මුතුවන් වචන අහුරකි...
මතක පොතට තවත්
සොඳුරුතම පිටුවකි....

..
..
..
ප්‍රේමය හැඳින්නෙමි...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021