කළුවරේ උන් මට කළුවර සුපුරුදු උනාට
සඳ එලිය මට විතරක් අයිති නැති උනාට
නුඹ මා සිත් අහසින් නොකියාම බැස ගියාට
දෝස නගන්නට බැරි ආදරේ වැඩි කමට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021