ජීවිතේ   වටිනාම   කාලේ
රිම්  එකෙන්  යන  වේලේ
දුක   හිතුනා   මට  මලේ
එහෙම තමයි නරක කාලේ

විරැකියාවෙන් වේලේ
ඇතත් පඩි නෑ මේ කලේ
දුක තමයි තරුණ කාලේ
කවුද වග කියන්නෙ බොලේ

චන්දෙට උන් එනවා රැලේ
කියනා බොරු පැලවෙයි අල්ලේ
බැරි දේවල් කියන්නෙ ඇයිද රාලේ
ගෙනියන්නේ කවුද මේ රෝලේ

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021