විලට පියුම
කෙතරම්
අගනේද

සිත් විලෙහි පිපි
පියුම
නුඹ නේද

හිස් අහසට හඳ
කෙතරම්
අගනේද

සිත් අහසේ නැගුන
හඳ
නුබ නේද

Comments

Popular posts from this blog

Father's Day 2021