හාන්දියක් හන්දියක් ගානේ
ගෙයක් ගෙයක් ගානේ
හිනා වෙවී ගිය මූණු...

දැන් යනවා ලොකු වාහණවල
වහගෙන කලු වීදුරු.....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...