දැනටමත් හමුදා පොලීසි මහ ජනතාවට නොමනා ලෙස බලපෑම් කිරීම පටන්ගෙන ඇත.
ඉස්සර අපේ ගමේ උන්දලා රාජ පුරුශයන්ට පාරේ ඉඩ දුන්නේ කානුවට බැහැලාය.

දැන් ක්‍රමයත් එයත් අතර එතරම් වෙනසක් නැත. එදා සියලු ඉඩම් වල අයිතිය රජතුමා සතු විය, වර්තමාන තත්වයද එයමයි.

මහාවංශය කුමක් කිව්වද රජවරුන් කලේ තමන්ට රිසිසේ රට පාලනය කරමින්. තම පවුල සංවර්ධනය කරගැනීමයි.

ඒ සියලු කරදරවලින් පීඩාවිඳි ලාංකික ජනතාව විදෙස් පාලනයට නතු වෙයි. ඔවුන්ද රජාට දෙවනි නොවීය..

මේ මහාවංශයේ අලුත් වර්ශන් එකක් ලිවිය යුතු කාලයයි..

එයත් මහින්ද සමරසිංහලා අකුරට කරගෙන යයි..

නැවතත් ලංකාව 1815ට ගමන් කරන දිනය වැඩි ඈතක නොවෙයි..

_____________________________________________________

අපි ඉස්සර වත්ත බද්දට දීලා ඇස්සට දත නියෙව්වෙමු....

දැන් රට බද්දට දී අපිටම දත නියවාගමු..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...