විස පෙවූ ඊතල
වගේ නුඹේ පෙම
වැදුනු තැන් තව
පැසවමින් කකියයි...

ඉඳ හිටවුවත් නුඹ
කියු වදන් එකිනෙක
මතකයට විත්
මුලු ගතම වෙවුලයි...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021