ඔයා ගැන හිතද්දි
ජීවිතේ ගැන
කලකිරීමක් ඇතිවුනත්....

මම ගැන හිතද්දි
ඇතිවෙන්නේ
සැනසීමක්...

ඉතින් මම,
මම ගැනම
හිතන්න පටන්ගත්තා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...