වෙලාව නෑ
වෙලාව මදියි කියලා,
කොයිවෙලෙත් කිව්වට

ඇත්තටම තියෙන්නේ
උවමනාවක් නැතිකම...

රන් හා සමානයි කිව්වට
ඕකට පඩේක වටිනාකමවත් දෙන්නේ
කීයෙන් කීදෙනාද

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021