දවසෙම පෝන් එකේ එල්ලිලා
විඳින දුක දැක්කාම
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
එසේ  නොවීම ගැන සතුටු උනෙමි..

හැමතිස්සේම රන්ඩු වෙවී
විඳින දුක දැක්කාම
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
එසේ  නොවීම ගැන සතුටු උනෙමි..

ශොපින් ගිහින් දත් ගලවද්දී
විඳින දුක දැක්කාම
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
එසේ  නොවීම ගැන සතුටු උනෙමි..

බාගෙට ඇඳන් යද්දී වෙන කොල්ලන් රබර් ඇහැ දාන ඒවා බලලා
විඳින දුක දැක්කාම
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
එසේ  නොවීම ගැන සතුටු උනෙමි..

එයගේ වැඩවලට දුවලා පැනලා
විඳින දුක දැක්කාම
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
එසේ  නොවීම ගැන සතුටු උනෙමි..

අනිත් කෙල්ලන් දිහා බලනවා දැකලා , රන්ඩුවෙලා
විඳින දුක දැක්කාම
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
එසේ  නොවීම ගැන සතුටු උනෙමි..

ඒ ඔක්කොමත් කරලා
කෙල්ල දාලා ගිහින්
විඳින දුක දැක්කාම
මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්
එසේ  නොවීම ගැන සතුටු උනෙමි..

_____________________

මේ සියල්ලටම වඩා
මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්
නැති එක ගැන සතුටු උනෙමි

කොයිතරම් නිදහස් ජීවිතයක්ද

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021