ඉස්සර,
විද්දේ හාවට
වැදුනේ පඳුරට

දැන්,
විදින්නේ ස්ක්‍රීන් එකට
වදින්නේ හාවොන්ට

_______________
ඔන්ලයින් | Hunting

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...