කිසිම සමාවක් නැතිව අපිව දෙපැත්තට ඇදල දාපු හැටි..
කිසිම දෙයක් නොදන්න ඔය අහිංසක ඇස් දෙක මගේ දිහා බලා උන්නු හැටි..
කිසිම වරදක් නොකරපු අපිට දඩුවම් දුන්නු හැටි..
කිසිම දවසක නොදැනුනු දුකක් මගේ හද වෙලාගත් හැටි..
මට අද වගේම මතකයි... ඔයාටත් එහෙමද...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021