හැබෑ නොවෙන හීනය.........

රහසින් වැටෙන කදුලු බිදු
රහසින්ම පිසලන්නම්
හිතේ පිපුන මල් කැකුල
හිතයට සගවා ගන්නම්
සද එළිය යට හිද
සදවත ගැන හීන නොදැක ඉන්නම්
හැබෑ නොවෙන හීනයක
හැමදාම තනිවෙන්නම්............

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021