කැමති නොවෙද ඔබත් යන්නට
ඩුඅල් ඒසි කාර් එකක...

මාත් එක්ක දාඩිය දාගෙන
යනවා වගෙද පාරෙ බස් එකක...

ලුනුයි බතුයි කාලත් ඉඳිමු කිව්වලු
පරන කාලේ සින්දුවක...

අම්මා උනත් කැමති නොවෙද
බෑන පොඩ්ඩගෙ උපාදියට...

කවුද හිතුවෙ යාවි කියල
මෙහෙම කලක් ආදරයට.....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021