දුර සිටියත් ඔබ යහතින් ඇති බව සිතමි
ගතින් දුර උනත් සිත මා ලග බව දනිමි
අන් සැපතට දිවි කැපකල බව දනිමි
සැමදාමත් මුළු හදින්ම පෙම් කරමි...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021