ඔබ දුන් බලාපොරොත්තුව යලි එන බවට
තවමත් ඇත මතකයෙ කිසිදා නොමියෙන ලෙසට
නෙත බලා සිටින්නේ දකින්නට ඔබෙ රුව
බනිමින් මගෙ සිතට තවත් බොරු නොකියන ලෙසට

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...