අදරයේ වේදනාව......

සිත් අහසේනම් කොතෙක් කවි ලියවෙන්න ඇතිද
එ කවි කියවමින් කොතෙක් මම හඬන්නට ඇතිද
හඬන මම දෙස බලමින් කී දෙනෙක් නම් සිනා සෙන්නට ඇතිද
අදරයේ වේදනාව කවදා ඔවුන් හඳුනා ගනු ඇතිද

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021