නුඹ වෙනුවෙන් තවමත් මගේ හිත ලතැවෙනවා
ඒ සිත සනසගන්නට මා වෙහෙසෙනවා
හුස්ම වැටෙන හැම මොහොතෙම නුඹ සිහි වෙනවා
එය නැවතීමට මත්තෙන් නුඹ දැකුමට එනවා



Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...