සුන්දරයි කොදෙව්වම වරක් ඔබ ඇවිත් ගියාම
සුන්දරයි දෙසවනම නුබේ ‍වදනක් ඇසුනාම
සුන්දරයි දැසම නු‍ඹේ නේත දුටුවාම
සුන්දරයි ජීවිතයම නුඹ ම‍ට ලැබුනාම...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021