පසු තැවීම....

දුටුවේ නැතිද මගෙ ඇස් වල කඳුලු
සිතුවෙ නෑ රිදවන්නට ඔබේ හිත මා මිතුරු...
සිදු වු වරද එතරම් දරුනු වීලු
පසු තැවෙමින් සිටිනෙමි මා නිරතුරු...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...