අහිමිවු ජීවිතේ....

ජීවිතේ කොයි තරම් සුන්දරද කියල දැනුන මට
ඔයාගේ අදරේ මට දැනුන දවසෙ...
බලාපොරොත්තු පොදි බැඳ ගත්තා මම
ඒ අදරෙ විඳින්න ගත්තට පස්සෙ..
ජීවිතෙ හැම දෙයක්ම නැති උනා වගෙ දැනුන මට
එ අදරේ මට අහිමි උන දවසෙ...
අත් උනෙ මෙහෙම දුකක් මට
කල පව් නිසා වෙන්න අති පෙර දවසෙ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...