ජී වි ත ය | ක වි ය ක් (ලු )

කොයි තරම් අමාරුවෙන් උනත්
කිසිම තාලයක් නැතත්..
කිසිම රසවත්බාවයක් නැතත්...
අහගෙන ඉන්නට කවුරුත් නැතත්..
තාමත් මම ලියන මගේ කවිය

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021