දුර ඉන්නා හඳට
කවි ලිය ලිය උන්නාට..
පාලුවේ තනිකමේ
තරු ගනිමින් උන්නාට..
ඈත එන වසන්තය ගැන
හීන බලමින් උන්නාට...
පිස්සු උනත් ආදරය හඳුනන
හදවතක් හිමිය මට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021