ක්ලික්
ඩබල් ක්ලික්
ස්ක්‍රෝල්
ටයිපින්

එක්ක පුටුව උඩ ගෙවෙන
අපේ ජීවිත...

සිගරට් එක
මල
ශොට් එක
චැට් එක

බෝක්කුව උඩ ගෙවෙන
උඹලගේ ජීවිත...

වෙනස
පුටුව යටින් වතුර නොබහින එක විතරයි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021