නු ඹ | ම ම

අන්න තියෙනවා
කාමරේ මුල්ලක
මම ලියපු කවි එකගොඩේ...

දෙන්න පුලුවනිද
තෝරලා කවියක්
නොගෑවුනු අපෙ
ආදරේ....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...