සිහිනයකි මට ඈදරේ..

පෙනෙන නොපෙනෙන
දුරක ඉඳන්ම
මම හැමදාමත් බලන් හිටියේ ඔය
දෙනුවන් දෙසම...
නොදැක්ක ගානටයි නුඹ මා
මගහැරියේ හැමදාම..
හිතාගන්නවත් බෑ.. ඇයි මම නුඹට ආදරේ තවම...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021