දු ර යි ද | ත ව

දුර ගියත් නුඹ
මට හිතින් දුර වැඩි නෑ...

ලඟින් හිඳ ආදරෙන් කිව බස්
තවම අමතක නෑ...

මතක අතරින් නික්ම යන්නට
සිතට හයියක් නෑ..

මගේ හිතේ නුඹ ගත්තු ඉඩ තව
වැඩි මිසක් අඩු නෑ...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021