no more sweet dreams.

නිදි පැදුරේම
මිය යන්න හිතාගෙන
නිදාගත්තට...

මටත් තිබ්බා
හීනයක් හෙට දවසේ
දිනාගන්නට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021