Tuesday, April 16, 2013

no more sweet dreams.

නිදි පැදුරේම
මිය යන්න හිතාගෙන
නිදාගත්තට...

මටත් තිබ්බා
හීනයක් හෙට දවසේ
දිනාගන්නට...

No comments:

Post a Comment