හි මි | අ හි මි

දුන්නු
සෙනෙහස
මදි උනාවද

උන්නු
තැන
අමතක උනාවද

යන්න
හිත හිත
මොකට ඉන්නවද

සින්න
උන හිත
අරගෙනම යනවද

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...