හඳ ගැනම නුඹ ඇයිද කවි පද
තරු වලට හෙන ජෙල ඉතින්...
පොහොය දිනයට අහස ජය ගත්
හඳට මොන උපමා ඉතින්...
අමාවකටත් හඳම හෙව්වද
තරු ඇවිත් රඟදෙයි ඉතින්..
ලඟ නැතත් හඳ දුර ඉඳන් මම
කවි කරමි තව තව ඉතින්...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...