හාරත J

කාටත් හොරෙන්
මම හඳට ලිව්ව කවි...
බාගෙට වැහුනු ජනේලෙන්
සුළඟ විත් කියවලා...
කඩේ යන තරු එක්ක
හිරුට ගෙනිහින් පවසලා...
වෙනදා මෙන් එලිය දෙන්න
හිරුත් අදිමදි කලා...
අමාවකයි අද ඔන්න
හඳ කොහේද හැන්ගිලා..

Comments

  1. බය නොවී, නොම තැවී හිඳින් තව ඉවසලා
    ලඟදීම සඳ නැගෙයි යලිත් පුර හඳ වෙලා..

    ලස්සනයි..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021