වහසි බස් දී
දුන්නේ උඩගෙඩි..
ගල් මුල් වැදී
පැලුනේ ඔලුගෙඩි..
පාදලා බැලුවොත්
ඔය ඇස්ගෙඩි..
වැඩකරයි මතු
නුඹලාගේ මොලගෙඩි..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...