අපේ ප්‍රශ්න විසඳන්නට
දෙවියන් බුදුන් වඩින්නේ නැත..
ඇත්තේ ධර්මයම පමණකි...
අපේ ආයුධයද, පලිහද එයයි..
අපි සටන් වැදිය යුත්තේ අප සමගම මිස
අන් අය සමග නොවේ..
මන්දයත් අප ජයගතයුත්තේ සසර මග කෙලවර නිසාවෙනි..
අන් ආගමික සොයුරණි, නුඹලා අදහන ආගමක දහමකට අනුව සැනසුම නුඹලා ලබාගන්න..
බෞද්ධ ආගමික සොයුරණි, අපි අපේ දහම රැකගමු...
වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...