බේරුවල අලුත්ගම රත්තරංලා... වෙල්ගමලා කෝ...
ඔය පැත්තේ හැම ගෙදරකම වගේ පින්තූර එල්ලගෙන, මල් තියලා වඳින්නේ නැති එක විතරයි...
දෙපැත්තේම ඡන්ද ටික ඕන නිසා කට්ටිය මිසින්ග් වෙලා ඉන්නේ...
හොඳ වැඩේ බොලාට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021