එකම විදියට
ඉපදුනාට..

මැරුනම,

සමහරු යන්නෙ
අපායට..,

සමහරු යන්නෙ
දිව්‍ය ලෝකෙට..

සමහරු යන්නෙ
නිවන හොයන්..

සමහරු යන්නෙ
ස්වර්ගෙට..

සමහරු යන්නෙ
අල්ලාහ් දෙවියන් ලඟට..

Comments

Popular posts from this blog

Father's Day 2021