මගේ ජීවිතේ
මටත් මගහැරුන
තැන් ඇති...

නුඹ ඇවිදින්
එකිනෙක
මතක් කර දෙන හැටි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...