හම්බෙන තුරු
දවසේ සලාකය..
උඩබලියගෙන ඉන්නවා
කූඩුව ඇතුලේ..
බලු උන සිංහයා...

ඒත් ගෙරවිල්ලේ නම්
අඩුවක් නෑ...

මොකද ඌ සිංහයානේ..

කොඩියේ ඉන්න එකාගෙන්
ඉල්ලගෙන කඩුව...

කොටාපන් සනුහරේටම
කොඩියට මුවාවී ජාතියට අකුල් හෙලන

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...