අපේ ගෙදර උන් සිංහල කතා කරපු නිසා
මමත් සිංහල පුරුදු උනා..
අපේ ගෙදර උන් පන්සල් එක්ක ගිය නිසා
මමත් බුද්ධාගම් කාරයෙක් උනා..
අපේ ගෙදර උන් ඉස්කෝලේ යවපු නිසා
මම ඉගෙනගත්තා..
ජීවත්වෙන්න ඕන නිසා දැන් රස්සාවක් කරනවා..
වෙන ජාතියක, ආගමක ඉඳලා සිංහල හෝ බෞද්ධ උන එකෙක් ඇරෙන්න, අවබෝධෙකින් මේ දේවල් කරපු එකෙක් ඇති කියලා මං හිතන්නේ නෑ..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021